spot_img
spot_img

කුරුණෑගල හෙට සවස වාහන ගමනා ගමනය සීමා කරයි

කුරුණෑගල රිදීගම විහාරයේ ඇසළ පෙරහර හේතුවෙන් වාහන ගමනා ගමනය සීමා කර තිබෙනවා.

කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයේ අවසන් රන්දෝලි පෙරහර අවසන් ඇසළ මහ රන්දෝලි පෙරහර හෙට (30) වන දින සවස 06.30 සිට රිදීගම නගරය ආශ්‍රිතව විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම පෙරහර කාලය තුළ විහාරස්ථානයෙන් ආරම්භ වී කුරුණෑගල කැ පැටිගල මාර්ගයේ හුණු ගල් කඩුල්ල හංදියේ සිට රිදීගම නගරය දක්වා සහ කටුපිල ගොල්ල හන්දියේ සිට රිදීගම නගරය දක්වාත්, මාතලේ- රිදීගම මාර්ගයේ රුක්අත්තන ගහ හන්දිය සිට රිදීගම නගරය දක්වා ගමන් කර නැවත විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.

එම හේතුවෙන් මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

කුරුණෑගල දෙස සිට රිදීගම නගරය හරහා කැප්පැටිගල දෙසට ගමන් කරන රථ වාහන හුණුගල්කඩුල්ල හන්දියෙන් හරවා මොරතිහ, කටුපිල ගොල්ල හරහා කැජ සැටියල දක්වා ගමන් කල හැක.

කැසැටිගල දෙස සිට රිදීගම නගරය හරහා කුරුණෑගල දෙසට ගමන් කරන රජ වාහන කටුසිලගොල්ල හන්දියෙන් හරවා මොරතිහ, හුණු ගල් කඩුල්ල හරහා මාර්ගය භාවිතා කළ හැක.

මාතලේ – මදුරාගොඩ දෙස සිට රිදීගම දෙසට ගමන් කරන වාහන රුක් අත්තන හන්දියෙන් තල්ගොඩපිටියට ගමන් කර කුරුණෑගල – දඹුල්ල මාර්ගය භාවිතා කළ හැක.
Share

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...