spot_img
spot_img

ජනතාවගෙන් වැටුප් සහ දීමනා ගන්නා පිරිසකගේ යැයි කියමින් මාධ්‍යයේ සංසරණය වන නාමලේඛනය මෙන්න

ජනාධිපති කාර්ය මණ්ඩලයේ විවිධ උපදේශක, අධ්‍යක්ෂ ආදී පත්වීම් ලබා දී ඇති වැටුප් සහ දීමනා ලබන පිරිසකගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

‘මහජනතාවගෙන් වැටුප් ලබන්නන්ගේ ලේඛනය’ක් ලෙස හඳුන්වමින් එම පිරිසගේ නම් සහ තනතුරු ඇතැම් මාධ්‍ය අනාවරණය කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ ලේඛනය යි;

ජනාධිපති උපදේශකයෝ සහ විශේෂ සහායකයෝ

1. අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක – විමධ්‍යගත පරිපාලන,

2. රුවන් විජේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ විපර්යාස,

3. ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක – ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය.

4. ආචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක – මාධ්‍ය

5. මන්ත්‍රී, වඩිවේල් සුරේෂ්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක – කඳුකර දෙමළ ජනතාව ශ‍්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීම.

6. ප්‍රියානි විජේසේකර මිය. ජනාධිපති උපදේශක – පාර්ලිමේන්තු කටයුතු,

7. දිනේෂ් වීරක්කොඩි, ජනාධිපති උපදේශක – භාණ්ඩාගාර කටයුතු,

8. බී.එම්.එස්. බටගොඩ, ජනාධිපති උපදේශක – ආහාර සුරක්ෂිතතාව.

9. ජනාධිපති නීතීඥ එම්. කේ.බී.ඒ. ජේ. තිලකරත්න මිය. ජනාධිපති උපදේශක – නීති කටයුතු

10. අනුර සොලමන්ස්, ජනාධිපති උපදේශක – මාධ්‍ය හා සන්නිවේදන.

11. ආර්. පාස්කරලිංගම්, ජනාධිපති උපදේශක – ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.

12. ආචාර්ය සරත් රාජපතිරණ, ජනාධිපති උපදේශක – ආර්ථික ප්‍රතිසංස්කරණ.

13. නිරංජන් ජෝශප් ද සිල්වා දෙවා ආදිත්‍ය, ජනාධිපති උපදේශක – යුරෝපා, ආසියානු, අප්‍රිකානු කැරිබියන් සහ පැසිෆික් රටවල් සහ බ්‍රිතාන්‍ය කටයුතු.

14. චන්ද්‍රා ෂාෆ්ටර්, ජනාධිපති උපදේශක – උඩරට සම්බන්ධිකරණ කටයුතු.

15. සමන් අතාවුදහෙට්ටි. ජනාධිපති උපදේශත – සන්නිවේදන.

16. ආනන්ද මල්ලවතන්ත්‍රි, ජනාධිපති උපදේශක – පරිසර, දේශගුණ විපර්යාස හා හරිත ආර්ථික,

17. ආශු මාරසිංහ. ජනාධිපති උපදේශක – පාර්ලිමේන්තු කටයුතු,

18. තුෂාර වජිර පෙරේරා, ජනාධිපති උපදේශක – විද්‍යාත්මක කටයුතු.

19. ආර්. එස්. වීරසිංහ, ජනාධිපති උපදේශක – ජාත්‍යන්තර කටයුතු.

20. රෝසි සේනානායක, ජනාධිපති උපදේශක – පළාත් සභා කටයුතු.

21. ආචාර්ය ජී. විග්නරාජා, ජනාධිපති උපදේශක – උපායමාර්ගික වෙළෙඳ ප්‍රතිපත්ති සහ පර්යේෂණ.

22. සංජීව ගාඩිනර්, ජනාධිපති උපදේශක – ව්‍යවසාය සංවර්ධන,

23. සී. පාලියද්ද, ජනාධිපති උපදේශක – ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.

24. ජෝන් අමරතුංග, ජනාධිපති විශේෂ සහයක.

25. ආතන්ද කුලරත්න, ජනාධිපති විශේෂ සහයක.

26. ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, ජනාධිපති විශේෂ සහායක.

27. චම්පිකා ප්‍රේමදාස, ජනාධිපති විශේෂ සහායක,

අධ්‍යක්ෂ ජනරාල්ලා

1. ධනුෂ්ක රාමනායක, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති – මාධ්‍ය අංශය,

2. ජේ. එම්. එස්. එල්. බණ්ඩාර, අධ්‍යක්ෂ ජනරාල් – විශේෂ ව්‍යාපෘති.

3. තුසිත හල්ලොලුව, අධ්‍යක්ෂ ජනරාල් – මහජන සම්බන්ධතා.

4. එස්.ඒ.බී. හේරත්, අධ්‍යක්‍ෂ ජනරාල් – කාර්යාල මණ්ඩල ප්‍රධානී කාර්යාලය

5. සමල් සෙනරත්, අධ්‍යක්‍ෂ ජනරාල් – දේශපාලන කටයුතු.

7. රජිත් කීර්ති තෙන්නකෝන්, අධ්‍යක්‍ෂ ජනරාල් – ප්‍රජා කටයුතු.

6. සමන් රත්නප්‍රිය. අධ්‍යක්‍ෂ ජනරාල් – වෘත්තීය සමිති.

8. ඩබ්ලිව්.එච්.එස්.එස්.ඩබ්ලිව්. වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් – ජනාධිපති මන්දිර, කොළඹින් බැහැර,

9. වඩිවෙල් ත්‍රිෂ්ණ මූර්ති, අධ්‍යක්ෂ ජනරාල් – විදේශගත ශ්‍රී ලංකා කටයුතු සඳහා කාර්යාලය,

10. පාලිත ලිහිණිය කුමාර, අධ්‍යක්ෂ ජනරාල් – ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

11. විශ්‍රාමික මේජර් ජෙනරාල් එල්.ඵල්.කේ. සමරසිංහ, අධ්‍යක්‍ෂ ජනරාල් – සංවර්ධන ව්‍යාපෘති අධික්‍ෂණ

12. බ්‍රිගේඩියර් යූ.එල්.ජේ.එස්. අධ්‍යක්ෂ ජෙනරාල් – කාර්යාල මණ්ඩල ප්‍රධානී කාර්යාලය,

13. ආචාර්ය අසංක ගුණවංශ, අධ්‍යක්ෂ ජෙනරාල් –
සත්‍යය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අතුරු ලේකම් කාර්යාලය

සාගල රත්නායකගේ කාර්යාලය, මාධ්‍ය, ජන සභා හා අනෙකුත් තනතුරු ලාභියෝ

1. රවීන්ද්‍ර හේවාවිතාරණ, ලේකම් – ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

2. කේ. ඩී. ඒ. ජී. වික්‍රමසිංහ, නීති උපදේශක – කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.

3. ඒ. එස්. විඩේසිංහ, ආර්ථික උපදේශක – කාර්ය මණ්ඩල ප්‍රධානි කාර්යාලය.

4. එස්.එස්. ගනගම ආරච්චි, උපදේශක – විදේශගත ශ්‍රී ලංකා කටයුතු සඳහා කාර්යාලය.

5. කේ.ඩබ්ලිව්.ඒ.එම්. කෝකිල, අධ්‍යක්ෂ – ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

6. ටී.එම්.ජී.එන්.කේ. මඩුගල්ල, අධ්‍යක්ෂ (මාධ්‍ය) – ජනාධිපති මාධ්‍ය අංශය.

7. ඩී.එම්. පියසේන, අධ්‍යක්ෂ (මුද්‍රිත මාධ්‍ය) – ජනාධිපති මාධ්‍ය අංශය.

8. ශානුක කරුණාරත්න, අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය අංශය.

9. ඩබ්ලිව්.එම්.කේ. විජය බණ්ඩාර, අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය අංශය.

10. අනෝමා මාතරගේ, අධ්‍යක්ෂ (සංවර්ධන සන්නිවේදනය) – ජනාධිපති මාධ්‍ය අංශය.

11. ඩබ්ලිව්.එල්. ප්‍රදීප් සුරංග, අධ්‍යක්ෂ (මාධ්‍ය) – ජනාධිපති මාධ්‍ය අංශය.

12. වරුණ දීප්ත රාජපක්‍ෂ, අධ්‍යක්‍ෂ (සංවර්ධන සන්නිවේදන) – ජනාධිපති මාධ්‍ය අංශය.

13. කේෂාල් ජයසිංහ, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) – ජනාධිපති මාධ්‍ය අංශය.

14. කේ.ජී.එස්. මධුසංක, අධ්‍යක්ෂ (දේශපාලන කටයුතු සම්බන්ධීකරණය) – කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.

15. වයි.ආර්.එච්.වී. බණ්ඩාර, අධ්‍යක්ෂ (විද්‍යුත් මාධ්‍ය) – විශේෂ ව්‍යාපෘති අංශය.

16. බී.කේ. සුගත් කුමාර, අධ්‍යක්ෂ (තොරතුරු) – ජනාධිපති මාධ්‍ය අංශය.

17. එම්.එම්. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (පහසුකම්) – ජනාධිපති මාධ්‍ය අංශය.

18. සී.එස්. ගුණවර්ධන, අධ්‍යක්ෂ – ඡායාරූපකරණය හා නිර්මාණාත්මක ඡායාරූපකරණය

19. ඩී.එස්. හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (ඉංජිනේරු) – ජනාධිපති මාධ්‍ය අංශය.

20. වී.එස්.ආර්. කොඩිතුවක්කු, අධ්‍යක්ෂ – ඉලෙක්ට්‍රෝනික හා මෙහෙයුම්

21. එච්. එම්. ෂේන්, අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය අංශය.

22. මංගල සමරසිංහ දිසානායක, අධ්‍යක්ෂ (නව මාධ්‍ය) – ජනාධිපති මාධ්‍ය අංශය.

23. අකංලක හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ – ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

24. සී. ඩබ්ලිව්.එස්. ෆොන්සේකා අධ්‍යක්ෂ – ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

25. වී.ඩී.කේ. ගුණවර්ධන, අධ්‍යක්ෂ – ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

26. පී.ඩී. චමින්ද කුමාර, අධ්‍යක්ෂ – ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

27. වයි.එන්. සුදසිංහ, අධ්‍යක්ෂ නිර්මාණාත්මක – ජනාධිපති මාධ්‍ය අංශය.

28. ඒ.ඩබ්ලිව්.ඩී. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) – විශේෂ ව්‍යාපෘති අංශය.

29. අශෝක ලාල් සිගේරා, අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය අංශය.

30. එම්.ජී. ජයතිස්ස, අධ්‍යක්ෂ (තොරතුරු) – ජනාධිපති මාධ්‍ය අංශය.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරු සහ අධ්‍යක්ෂවරු

1. සුනිල් රම්‍යවංශ ජාගම්මන, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්,

2. සුජිත් ක්‍රිෂාන්ත අක්කරවත්ත, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් (බෞද්ධ කටයුතු).

3. කේ. ඒ. ජී. මංජුයි, ජනාධිපති සම්බන්ධකරණ. ලේකම් – බෞද්ධ කටයුතු (විශේෂ ව්‍යාපෘති)

4. ජේ. ඒ. සුනිල් ප්‍රේමසිරි. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්,

5. කේ.ඒ.ඩී.එස්, සෙබස්තියන්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්.

6. සමන් කබ්රාල් විජේතුංග, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය අංගය.

7. සජන සූරියආරච්චි, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය ය.

8. ඩබලිව්.ඩී. පැතුම් පතිරණ, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ – ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලය.

9. පී.එස්. ලක්මාල්, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ – ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලය.

10. එම්. ඒ. එල්. මහින්ද මානෙලුව, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ – ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලය.

11. පී.ආර්.වී.සී. ප්‍රනාන්දු, ව්‍යාපෘති කළමනාකරු උපදේශක – ජාතික ජන සභා ලේකම් කාර්යාලය,

12. දීප්ති ප්‍රමිතා අධිකාරී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා – ජනාධිපති මාධ්‍ය අංශය.

13. සුභාෂ් වීරතුංග ජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ – ජනාධිපති මාධ්‍ය අංශය.

14. සී. සම්පත් කොඩිකාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය අංශය,

15. ඩී. එම්. එස්. චතුරංග අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (විද්‍යුත් මාධ්‍ය) – ජනාධිපති මාධ්‍ය අංශය,

16. කේ. හරේන්ද්‍රන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල – දෙමළ) – ජනාධිපති මාධ්‍ය අංශය.

17. සඳුන් අරෝෂ ප්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල ඉංග්‍රීසි) – ජනාධිපති මාධ්‍ය අංශය.

18. ඒ.අයි.එස්. බී. මුණසිංහ, නියෝජ්‍ය අධක්ෂ – ජනාධිපති මාධ්‍ය අංශය.

19.පී.එච්.පි.ටී. පුංචිහේවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය සම්බන්ධීකරණ) – ජනාධිපති මාධ්‍ය අංශය.

20. එස්.ජේ.එම්, ලියනගේ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ – ජනාධිපති මාධ්‍ය අංශය

21. ජේ.පී. සමන්තිලක බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය අංගය.

22. ටී. ශානිකා නිලංගනී ප්‍රනාන්දු, සහකාර අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය අංශය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...