spot_img
spot_img

Breaking:ජනාධිපති අපේක්ෂකයෙක් ජීවිතක්ෂයට

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට තරග කරන මොහොමඩ් ඉල්ලෙයාස් මියගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

මියගිය මොහොමඩ් ඉල්ලෙයාස් නමැති අපේකෂකයා පුත්තලම ප්‍රදේශයේ අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වි තිබෙනවා‍.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...