2024 ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
මැතිවරණ කොමිසම පවසන්නේ මෙයින් වැඩිම සංඛ්‍යාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටින බවයි.
ඒ, 76,977ක් බවයි සඳහන් වන්නේ.

Popular
© Copyrights 2024 - Wayaba.lk