spot_img
spot_img

නාමල් ගේ මංගල රැලිය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් මංගල ජනාධිපතිවරණ රැලිය අනුරාධපුර නගරයේ අද (21) පැවැත්වෙන බව සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පැවසුවේ, මෙම රුලිය අනුරාධපුරයේ පැවැත්වීමට හැකි වීම පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණයක් බවය.

“අද සවස 2ට අනුරාධපුර කඩපනහා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහි ජන රැලිය ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙත ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව මහා ජන රැලිය සංවිධානය කරනවා. මෙම සමාරම්භක ජනරැලිය අනුරාධපුරය වෙත රැගෙන ඒම අපි දේශපාලන ව්‍යාපාරයක් විදියටත් ජනාධිපතිවරණ කැම්පේන් එක ඇතුළේත් ලබපු ජයග්‍රහණයක් විදියට අපි දකිනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...