spot_img
spot_img

කර කියාගන්න බැරුව ඉන්න අය පොහොට්ටුව අතහැරලා එජාපයේ අනාථ මඩමට ගිහිල්ලා – රවුෆ් හකීම්

පොහොට්ටුව අත හැර එක්සත් ජාතික පක්ෂය නැමැති අනාථ මඩමට පොහොට්ටුවේ පිරිසක් ගොස් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා.

ඔහු පවසන්නේ කිසිදු දෙයක් කර කියාගැනීමට නොහැකිව සිටි පිරිසක් එලෙස අනාථ මඩමක්ව පැවති සිරිකොතට ගොඩ වී ඇති බවයි.

“මේ ආසනයට අල්ලපු ආසනයේ මස්සිනාලා දෙන්නා, ඒ මස්සිනාලා දෙන්නගේ කෙරුවාවන් මීට කලින් අපි හොදටම දැකලා තියෙනවා. දැන් කර කියාගන්න බැරුව පොහොට්ටුව අත හැරලා මෙතෙක් කල් පාලු ගෙයක් වගේ තිබුණ සිරිකොතට, ඒ අනාථ මඩමට දැන් ගොඩවෙලා ඉන්නවා. දැන් මේ අනාථ මඩමට ගොඩ වෙලා ඉන්න මේ පොහොට්ටුවේ පරණ පතාක යෝධයන්ට උවමනා පරිදි තමාගේ දාමරික වැඩ පිළිවෙළ මේ කොට්ඨාසවල කරන්න පොලිසිය ඉඩ නොදිය යුතුයි. මේ කෙරුවාවන් කරන්න වැඩි කල් යන්නේ නෑ

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...