spot_img
spot_img

තනතුරුවලට ඉහළ අය මාරු වුනත් ගමේ පාක්ෂිකයා මාරු වෙන්නේ නෑ – නාමල්

දේශපාලනඥයින්ගේ දේශපාලන තීන්දුවලට වඩා වැදගත් වන්නේ ජනතාවගේ දේශපාලන තීන්දුව බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

තනතුරු වෙනුවෙන් ඉහළ අය මාරු වුවද, ගමේ පාක්ෂිකයින් මාරු නොවන බවයි ඔහු පවසන්නේ.

පක්ෂය හැරදා ගිය අයට නැව​ත පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා සැලුන් දොර විවෘත බවද ඔහු සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...