ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 14 ක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 7 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණීලි 7 ක් ඒ අතරට ඇතුළත්.
මේ අතර නාමයෝජනා භාරදීමෙන් පසු, පැමිණිලි තුනක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.
ඒ, නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන්.
ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මැතිවරණ කොමිසම වෙත වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 437 ක්.




