spot_img
spot_img

දික්වැල්ලට තරඟ තහනමක්

පසුගියදා නිමාවට පත් වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තහනම් උත්තේජක උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනම් කර ඇති බව වාර්තා වනවා.

පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ දින නියමයක් නොමැතිව එලෙස තරඟ තනමකට ලක්වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, නිරෝෂන් දික්වැල්ල 2021 වසරේ එංගලන්ත තරඟ සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුළ රීතින් උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීමේ චෝදනාව මත සියළු තරඟ අත්හිටුවීමටක්ද සිදු කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...