spot_img
spot_img

රට තුළ ඖෂධ වර්ග 40ක හිඟයක්

ඖෂධ වර්ග 40ක පමණ හිඟයක් රටතුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. වීරසූරිය මහතා පවසනවා.

එමෙන්ම ඔහු පවසන්නේ හිඟව පැවති නිර්වින්දන ඖෂධ තොගයක් ආනයනය කළ බවයි.

නියොස්ටිග්මීන් නැමති අදාළ ඖෂධය මේ වනවිට රෝහල් පද්ධතියට බෙදා හරිමින් සිටින බව ඔහු පවසනවා.

තවත් මාස කිහිපයක අවශ්‍යතාවට සරිලන ඖෂධ තොගයක් ඉදිරි සතියේ දිවයිනට ලැබෙන බව වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...