ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරයට පැමිණ මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
ඒ ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුවයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුලු පිරිසක්ද එක්ව සිටියා.




