spot_img
spot_img

අපේ කණ්ඩායම කැඩිලා නෑ- ලක්ෂ්මන් කිරිඇල්ල

සන්ධාන වන්නේ රට බංකොළොත් කළ කණ්ඩායම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඔහු පවසන්නේ පොදුජන පෙරමුණ පක්ෂය තුනකට කැඩී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික පක්ෂය දෙකට කැඩී ඇති බවයි.

එවැනි පක්ෂ ආකාරයට සමගි ජන බලවේගය කැඩී නොමැති බවත් තම පක්ෂයේ ජය ස්ථීර බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබා දීමට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වුණු අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂමන් කිරිඇල්ල මහතා :

“රට බංකොළොත් කරපු කණ්ඩායම තමයි සන්ධාන වෙන්නේ. ශ්‍රී ලංකා එක තුනට කැඩිලා. පොහොට්ටුව දෙකට කැඩිලා. වමේ පක්ෂයත් දෙකට කැඩිලා. අපේ කණ්ඩායම කැඩිලා නෑ. අපේ ජය ස්ථීරයි. ”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...