spot_img
spot_img

මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය හැසිරීම ගැන තීරණයක්

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කොමිසමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරයි

මේ අතර මැතිවරණ නීති හා මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (09) පෙරවරුවේ පැවැත්වුණා.

මෙහිදි අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල මහත්මිය පවසන්නේ මේ වනවිට සමාජ මාධ්‍ය සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් මේ හේතුවෙන් මැතිවරණ කාල සීමාවේදී විශේෂ අවධානයක් සමාජ මාධ්‍ය සඳහා ‍යොමු කර ඇති බවයි.

“අපි විශේෂ අවධානයක් ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් කියන සමාජ මාධ්‍යවලට යොමු කරලා තියනවා. අපි ඒ ආයතන සමග සෘජුව සම්බන්ධ වෙලා තියනවා. සමාජ මාධ්‍ය නියාමනයේදී අපි විසින් නිකුත් කරන උපදෙස් සහ නියෝගවලට අනුකූල නොවෙනවා නම් ඒ ගොල්ලන්ගෙන් සම්මුතීන්වලින් ඔබ්බට ගිහිල්ලා අපිට සහයෝගය දක්වන්න ඒ ගොල්ලෝ කැමැත්ත පළ කරලා තියනවා.”ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කොමිසමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...