spot_img
spot_img

මනූෂ වෙනුවට බන්දු ලාල් බණ්ඩාරිගොඩ | හිරුණිකාට කැපිල්ලක්

සමගි ජන බල පක්ෂයේ සාමාජිකත්වය අහෝසිවීම නිසා මන්ත්‍රීධුරය අහිමිවූ කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙනුවට එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කළ බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිසමට යොමුකරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

හරීන් ප්‍රනාන්දු මහතා පත්වූයේ සජබ ජාතික ලැයිස්තුවෙන්.

කෙසේ වෙතත් හිස් වූ හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවට ඉදරිපත් කරන්නේ කවුද යන්න වග මේ වනතුරුත් දැනුම් දීමක් කර නැහැ

බොහෝ දුරට එම හිස් වූ අසුන සදහා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගේ නම යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය සදහා ප්‍රබල මාධ්‍ය නාලිකාවක් මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන බැවින් ඔවුන්ගේ බලපෑම මත හිස්වූ මන්ත්‍රී ආසනය සදහා හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මිය පත්කරන්නේද යන්න සැක සහිත බවටයි අභ්‍යන්තර ආරංචිමාර්ග අප සමග සදහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...