spot_img
spot_img

ධම්මික එන්නෑ :නිල වශයෙන් දැනුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අද (06) දිනයේ එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින්.

පෞද්ගලික හේතුවක් මත තමා අපේක්ෂකයකු ලෙස පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් නොවන බවයි එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත්වන බවට පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇතිවුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...