spot_img
spot_img

ජනපතිවරණයට ඡන්ද හිමියන් 17,140,354 දෙනෙකු ලියාපදිංචි වෙයි

ලබන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඡන්ද හිමියන් 17,140,354 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ 1,765,351 ක් ලෙසයි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් 1,881,129 දෙනෙකු සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් 1,024,244 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද හිමියන් 1,417,226 දෙනෙකු ජනාධිපතිවරණයට ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...