Thursday, June 4, 2026
spot_img
spot_img

කනක හේරත්ගේ සහය ජනපතිට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටි අතර මෙහිදී හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු අදහස් දක්වමින් පැවසුවේ මහ පොළොවේ පවතින යථාර්ථය වටහා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අසමත්ව ඇති බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...