spot_img
spot_img

තරුෂි අද තරග බිමට

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද (02) සහභාගී වීමට නියමිතව තිබෙනවා

එහිදී මෙම ඉසව්වේ මූලික වටයේ හයවන තරගයට තරුෂි කරුණාරත්න සහභාගී වනවා

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට ආරම්භ වන බව සඳහන්

මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ (01) ආරම්භ වූ අතර එම තරග ලබන 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

මේ අතර අරුණ දර්ශන පිරිමි මීටර 400 මූලික වටයේ තරග සඳහා ලබන 4 වැනිදා මෙරට වේලාවෙන් රාත්‍රී 10.35ට තරග කිරීමට නියමිතව තිබෙනවා

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...