spot_img
spot_img

නයිජීරියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය

අධික ජීවන වියදමට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමඟ නයිජීරියාවේ කැනෝ ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ, එරට දෙවන විශාල ම ප්‍රාන්තය වන මෙහි විරෝධතා වලට අමතරව කොල්ලකෑම්, දේපල විනාශ කිරීම් මෙන්ම පැහැර ගැනීම්ද වාර්තා වන බවයි.

මේ හේතුවෙන් ප්‍රාන්තය පුරා වෙළඳසැල්ද වසා දමා තිබෙනවා.

විරෝධතා ආරම්භ වී දින 10 ක් ගත වී ඇති අතර, “We are hungry” වැනි සටන් පාඨ කියමින් දහස් ගණනක් විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම වෙඩි තැබීම්ද සිදුකර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...