spot_img
spot_img

ලෙබනනයෙන් ඉවත්වන්නැයි ඔස්ට්‍රේලියානුවන් ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින් එම ඉල්ලීම කර ඇති බව සඳහන්.

අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ද සිය රටවැසියන්ගෙන් එම ඉල්ලීම කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 15,000ක් පමණ ලෙබනනයේ සිටින බව වාර්තා වනවා.

එසේම, 2021 වසරේ සිදුකළ සංගණනය අනුව ලෙබනන් සම්භවයක් සහිත පුද්ගලයින් 500,000ක් පමණ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන බව හෙළිවී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...