ලිට්රෝ ගෑස් මිල සූත්රයට අනුව අගෝස්තු මස ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
ඒ අනුව, මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය ජූලි මස පැවැති ලිට්රෝ ගෑස් මිල තවදුරටත් එලෙසම පවතින බවයි.
Comments




