Friday, June 5, 2026
spot_img
spot_img

වනිඳුට පළමු තැන අහිමි වෙයි

අයි.සී.සී (ICC) මගින් එලිදැක් වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන්ගේ හතරවන ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැසීමට වනිදු හසරංගට සිදුවී තිබෙනවා.

තවද, ඔහු T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානය දක්වා පසුබැස බංගලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමග සමතැනේ සිටිනවා.

ඔහු මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවූවා.

මේ අතර, නවතම අයි.සී.සී ඨ්20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 11 කින් ඉදිරියට පැමිණෙමින් Reeza Hendricks සහ Jonny Bairstow සමග 15 වන ස්ථානයේ රැඳී සිටිනවා.

කුසල් මෙන්ඩිස්ද එම ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් 19 ස්ථානයේ රැඳී සිටිනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...