Monday, April 20, 2026
spot_img
spot_img

Breaking: ජනාධිපතිවරණය ගැන ශ්‍රිලනිප තීරණය මෙන්න

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පළ කරන බව එම පක්ෂය අද (31) නිවේදනය කළා.

2024 ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහය පළ කරන්නේද යන්න සාකච්ඡා කිරීම සඳහා  නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව රැස්වුණු අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබුණා.

සහයෝගය දෙන ලෙස නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඔහු තවදුරටත් සඳහන් කළේ, තම පක්ෂයේ යෝජනාවලිය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...