පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මීට සුළු මොහොතකට පෙර එම මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව තහවුරු කර තිබෙනවා.




