spot_img
spot_img

කේරළයේ සිදුවූ නායයෑමකින් 19ක් මරුට

ඉන්දියාවේ, කේරළයේ වයනාද් හි ඇති වූ නාය යෑමක් කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එහි දී එම ප්‍රදේශය ආශ්‍රිතව නැයායෑම් තුනක් පමණ සිදුව ඇති බවත්, ඉන් ආපදා තත්ත්වයට පත්ව පුද්ගලයින් සිය ගණනක් පමණ සිරිවී සිටින බවත් එම වාර්තා සඳහන් කරනවා.

මෙලෙස අපාදාවට ලක්වුවන් ගලවා ගැනීම සඳහා මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශයන් වෙත ණ්ඪ්ර්‍F ඇතුළු බහු විධ නියෝජිතායතන එක්ව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...