spot_img
spot_img

පොලිස්පති අවුල යළිත් අධිකරණයටම භාරදෙයි

පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් කළේය.

ඔහු එහිදී පැවසුවේ පොලිස්පතිවරයාව පත් කිරීමට ගත් තීරණය නිවැරදි, නිත්‍යානුකූල, ව්‍යවස්ථානුකූල සහ සද්භාවයෙන් ගත් තීරණයක් බවය.

දැනට මතුවී ඇති ගැටලුව ජනාධිපතිවරයාටත් විසඳිය නොහැකි බව පැවසූ කථානායකවරයා පෙන්වා දුන්නේ එය අධිකරණය මගින් විසඳිය යුතු බවය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...