spot_img
spot_img

රට බංකොලොත් කළ අය දැන් අපට බණ කියනවා

බංකොලොත් රට නිර්මාණය කරපු උදවිය අද අපට බණ කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසුවා.

“ධන කුවේරයන්ට බදු සහන ලබාදී මුළු රටම වැට්ටුවේ මේ අය.හොරු එක්ක එකතු වී රට බංකොලොත් කළ අය එක්ක එකතු වුනේ නැති එක තමයි අප කරපු පව. ඒ පවට සම්මාදම් වීම ගැන අප සතුටුයි.ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වන්නේ නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වරට රට බංකොලොත් වූයේ මේ අයගේ තීන්දු නිසයි යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...