spot_img
spot_img

විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් සඳහා ලබන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

අදාළ යෝජනාවට ඊයේ (24) දිනයේ රැස්වු කැබිනටි මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා පවතින වැටුප් විශමතාව විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...