spot_img
spot_img

දුෂ්මන්ත චමීර T20 සංචිතයෙන් ඉවතට

ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එම තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඒ ඔහුට සිදු වූ ආබාධයක් හේතුවෙන්.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජූලි 27,28 සහ 30 යන තෙදින මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අගෝස්තු මස 02 වනදා පළමු එක්දින තරගය ආරම්භ වනවා.

අගෝස්තු මස 04 වනදා දෙවන තරගය ආරම්භ වන අතර තෙවන තරගය පැවැත්වෙන්නේ 07 වැනිදායි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...