spot_img
spot_img

අනුර කුමාර ජපාන විදේශ රාජ්‍ය ඇමති හමුවෙයි

ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් සිදුව තිබේ.

හමුව සිදුව තිබුණේ, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදීයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල ඉදිරි පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...