spot_img
spot_img

ආබාධ සහිත පුද්ගලයින්ගේ සාහිත්‍ය හා කලා නිර්මාණ තරඟාවලිය සදහා අයදුම්පත් කැඳ වේ

ආබාධිත සහිත පුද්ගයින්ගේ නිර්මාණ හැකියාව ඇගයිම සහ එම නිර්මාණ එළි දැක්විමේ අවස්ථාව උදාකිරිමේ අරමුණෙන් බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ආබාධ සහිත පුද්ගලයින්ගේ සංස්කාතික අයිතීන් ප්‍රවර්ධනය කිරිමේ කාර්යංශය මගින් සංවිධානය කරනු ලබන ආබාධ සහිත පුද්ලයන්ගේ සාහිත්‍ය හා කලා නිර්මාණ තරගාවලිය සදහා මේ දිනවන අයදුම්පත් කැඳවනු ලබනවා.

කෙටි කතා,ආබාධිත පුද්ගල චරිතාපදාන,ගීත රචනා,පද්‍ය රචනා,චිත්‍ර නිර්මාණ, ඡයාරූප යන තරග අංශවලින් සමන්විත වේ.

මේ සමඟ ඇති ආදර්ශ ආකෘතියට අනුව ඉල්ලුම් පත්‍රය නියමිත පරිදි සම්පුර්ණ කර ආයතන ප්‍රධානියා /විදුහල්පතිවරයා ලවා නිර්දේශය සමඟ නිර්මාණ ඉදිරිපත් කල යුතුවේ.ඉදිරිපත් කරනු ලබන සියලුම නිර්මාණලේකම් ,බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාතාංශය,08 වන මහළ,සෙත්සිරිපාය 1 අදියර,බත්තරමුල්ල යන ලිපිනයට 2024/08/30 වන දිනට පෙර බාරගනු ගනු ලැබේ.

ලියම්කවරයේ වම්පස කෙළවර ආබාධ සහිත පුද්ගලයන්ගේ සාහිත්‍ය හා කලා නිර්මාණතරඟාවලිය(තරඟ අංශය හා කාණ්ඩය – පාසල්/විවෘත) යනුවෙන් සදහන් කළ යුතුයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...