Thursday, June 4, 2026
spot_img
spot_img

බස් දෙන හැටි කිව්වොත් සජිත්ව ආයෙත් පක්ෂෙට ගන්නවා – රනිල්

තමා කිසි දිනක රාජපක්ෂලා ආරක්ෂා නොකළ බවත් ආරක්ෂා කළ එකම ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, මහනුවර ඊයේ (14) පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින්.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව සිය පක්ෂයෙන්ම දෝෂාභියෝගයක් පැමිණි අවස්ථාවේ මුලින්ම ඉදිරියට පැමිණියේ තමන් බවයි..

තමන් සමගි ජන බලවේගය සමග එකතු වී දූෂණයට එරෙහිව සටන් කිරීමට සූදානම් බවත්, ඊට පළමුව පාසල් සඳහා බස් රථ බෙදීමට මුදල් දෙන්නේ කවුදැයි හෙළි කළ යුතු බවත්, රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...