spot_img
spot_img

තිරිසන් ක්‍රියාවක් -ජෝ බයිඩන්

UPTADE:ඇමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීමෙන්, ඔහුගේ ආධාරකරුවෙකුද මිය ගොස් තිබෙන අතර දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා.

මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

සිද්ධිය සැලවුණු සැණින් ජනාධිපති බයිඩන්, රිපබ්ලිකන්වරන් අමතා ට්‍රම්ප්ගේ තත්ත්වය විමසා බැලූ බව ද වාර්තා වේ. මෙවැනි තිරිසන්, පිළිකුල් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් අනුමත නොකරන බව ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...