spot_img
spot_img

පෙරවරුවේ කාර්යාල දුම්රිය 9 ක් අවලංගුයි

අද (12) පෙරවරුවේ ධාවනයවීමට නියමිත කාර්යාල දුම්රිය නවයක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනය අවසන්වීමෙන් පසු එම දුම්රිය ධාවනයට අවශ්‍ය දුම්රිය කට්ටල ගමන් ආරම්භ කෙරෙන දුම්රිය ස්ථානයට යැවීමේ ප්‍රමාදයක් හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවද ඔහු සඳහන් කළේය.

දින දෙකක දුම්රිය වර්ජනය අවසන් කළ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ඊයේ රාත්‍රී 12 සේවයට වාර්තා කළ බව ද පැවසූ ඔහු දුම්රිය ධාවනය හෙට (13) පෙරවරු වන විට යථා තත්ත්වයට පත් වන බව කීහ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...