spot_img
spot_img

වැඩිපුර සල්ලි ගන්න ත්‍රීරෝද ර​ථ ගැන දැනුම්දෙන්න අංකයක්

බස්නාහිර පළාත තුළ ධාවනය කරන කුලී ත්‍රී රෝද වල දැනට දෙවන කිලෝමීටර යට අයකරන ගාස්තුව රුපියල් දහයකින් ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනු​ව වැඩිපුර ගාස්තු අය කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් දුරකථන අංක 0760450860 වටිස්ඇප් මගින් දැනුම් දෙන ලෙස ත්‍රී රෝද රථ පාරිභෝගිකයින්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටින​වා.

පළමු කිලෝමීටරයට අයකරන රුපියල් සීයයේ ගාස්තුවහී වෙනසක් නොවන අතර දෙවෙනි කිලෝමීටරේ සිට මෙම මිල අඩු කෙරෙන බව එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසනවා.

අන්තර් වාර මිලක් ලෙස හඳුන්වා දෙන නව මිල ගණන් ඉදිරි මාස හය තුළ ගාස්තු සමාලෝචන කමිටුව මගින් තීරණය කරනු ඇති

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...