වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
සිකුරාදා ඔහුගේ දේහය අවසන් ගෞරව සඳහා තැම්පත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරෙන දිනයක් පිළිබදව මෙතෙක් දැනුම් දීමක් සිදු කර නැහැ.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ නිර්මාණ සේවා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වී සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් පසුගිය 08 වෙනිදා වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්වුණා.
Comments




