spot_img
spot_img

කුලියට දෙන ගෙවල්වලට නව නීතියක්

කුලී නිවාස පනත පරිච්ඡින්න කරමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීමටත් ඉන් අනතුරුව නව නීතියක් හඳුන්වා දීමට නියමිතයි.

කුලී නිවැසියාගේ සහ ගෙවල් හිමියාගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කරගෙනයි මෙම නීතිය ගෙන ඒමට තීරණය කර ඇත්තේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...