ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවටයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.
Comments

Popular
© Copyrights 2024 - Wayaba.lk