spot_img
spot_img

රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි

දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම වර්ජනය අද (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් දැනට ධාවනයට නියමිත සියලු තැපැල් දුම්රිය අවලංගු කළ එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර, හෙට (10) කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් ධාවනයේ යෙදවෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...