spot_img
spot_img

අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබී තිබෙනවා.

පසුගිය මහ මැතිවරණය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස පත්ව සිටියා.

එහිදී ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 16770 ක්.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...