spot_img
spot_img

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෘත්තිය සමිතිවලට ඉල්ලීමක්

විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරනවා.

එහි ලේකම්වරයා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ, වර්ජනය පැවති කාලයේදී අයදුම්පත් කැදවා අවසන් කරන ලද උසස් වීම් හෝ බඳවා ගැනීම් සම්බන්ධයෙන් සේවකයන්ට අවාසි සහගත බලපෑම් නොවන ලෙස කටයුතු කරන බවයි.

එසේම, වර්ජනයට සම්බන්ධ වූ සියලු සේවක කොටස් වලට එම වර්ජනය හේතු කරගෙන පැනවෙන කිසිදු ආකාරයක අඩු කිරීම් හා දඬුවම් ආදි කිසිවක් නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති වෙත දැනුම් දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...