Thursday, June 4, 2026
spot_img
spot_img

සා.පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම් දිමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 9 වන දින සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහා එම ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 19 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සෞන්දර්ය විෂයෙහි අවසන් ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගි කර ගන්නා බැවින් ඒ සඳහා පෙනී සිටීම අනිවාර්යය වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයින් සඳහා එම විෂයට අදාළ ප්‍රතිඵල ලබාදීම සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...