spot_img
spot_img

පොසොන් පොහොය නිමිත්තෙන් ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, මිහින්තලය, අනුරාධපුර නගර සීමාව, තන්තිරිමලය, අවුකන, විජිතපුර ,නාමල්උයන, කැකිරාව ප්‍රදේශය පොසොන් සමයේ මහජනතාව ගැවසෙන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි.

පොසොන් පොහෝ දින විහාරස්ථාන ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේ ය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...