spot_img
spot_img

වයඹ ඔබත් පිං සිත පෙරදැරිව පොසොන් සතියේ ජිවිතයක් බේරාගන්න

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා ආගමනය සිහිපත් කෙරෙන එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් සතිය ඊයේ ආරම්භ වුණා.

‍අනුරාධපුරය කේන්ද්‍ර කර ගෙන ප්‍රධාන පොසොන් උත්සව පැවැත්වෙන අතර රට පුරා‍ වෙහෙර විහාරස්ථානවල දාන ශීල භාවනා පින්කම් පැවැත්වෙනවා.

වයඹ පළාත කේන්ද්‍රකරගනිමින් විශාල වශයෙන් පොසොන් පිංකම් රාශියක් සිදු කිරීමට නියමිත අතර ජිවිතයක් බේරගන්න ලේ බිදක් දන්දෙන්න ඔබටත් අවස්ථාව හිමිව තිබෙනවා.

හිටපු ආමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් පිහටවනු ලැබූ ගාමිණි ජයවික්‍රම පදනම විසින් මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් ලේ දන්දීමේ පුන්‍යකර්මයක් සංවිධානය කර තිබෙනවා.

බෝපිටිය සුදර්ශනාරාම පුරාණ විහාරයේදී ජුනි 22 පෙරවරු 09.00ට මෙම කටයුත්ත ආරම්භ කිරීමට නියමිතයි.

ගැමි ජය පදනම විසින් මෙය සංවිධානය කරනු ලබනවා.

ඔබත් පැමිණ ලේ බිදක් දන්දෙන ලෙසට ගැමි ජය පදනම සැදැහැසිතින් ආරාධනා කර සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...