spot_img
spot_img

රනිල් – සජිත් – අනුර බලයට ඒම විසාල අපරාධයක් – උදය ගම්මන්පිල

එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ සජිත් පේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුරදිසානායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කිරීමක්යැයි සර්ව ජන බලය සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

එම නිසා කළ යුතු වන්නේ පක්ෂ තුනේ නම් වල කොටස් එකතු කොට එක්සත් සමගි බලවේගය නමින් පක්ෂයක් බිහිකර එමගින් එක් අපේක්ෂකයෙක් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම යැයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් සදහන් කලා.

එසේ කීමට හේතුව මෙම තිදෙනා ගේම ප්‍රතිපත්ති සමාන නිසා යැයි කී ඒ මහතා ඔවුන්ගේ මේ එකම කැරට් අලය එක් අයෙක් සම්බෝලයටද තවත් අයෙක් කිරටද අනිකා මිරිසටද සකස් කොට ජනතාවට කැවීමට සූදානම් වෙමින් සිටින්නේ යැයි සඳහන් කරනවා.

ඒ මහතා මේ අදහස් පල කලේ ඊයේ කොළඹ පැවැති සර්වජන බලය සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින්. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ දිලිත් ජයවීර යන මහත්වරුද අදහස් දැක්වූවා

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...