spot_img
spot_img

විස්සයි විස්සේ ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙන්න

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා සුපිරි කණ්ඩායම් 08 මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.

පළමු කාණ්ඩයේ කණ්ඩායම් ලෙස නම් කර තිබෙන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයයි.

එමෙන්ම, දෙවන කාණ්ඩයේ කණ්ඩායම් ලෙස දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, එක්සත් ජනපදය නම් කළ බවයි ICC විසින් නම් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...