ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට IMF එකඟ වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 330ක පමණ තුන්වන වාරිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා 2023 වසරේ මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් මාස 48ක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 3ක ණය පහසුකමක් අනුමත කරනු ලැබුවා.
Comments




