Thursday, June 4, 2026
spot_img
spot_img

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට ඇප

තරඟ පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තමීම් රහ්මාන් නැමති සැකකරු ඇපමත මුදා හැර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පුද්ගලයා ඇප මත මුදා හැරි ඇති බවයි වාර්තා වෙන්නේ.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2024) ක්‍රිකට් තරඟාවලියේදී තරඟ පාවාදීමට බලපෑම් කළේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහුමාන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි 22 වැනිදායි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...