spot_img
spot_img

ගෑස් මිල ගැන දැනුම්දීමක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව, සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කෙරෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...