Thursday, June 4, 2026
spot_img
spot_img

ඉන්දියාවේ ළමා රෝහලක ගින්නක්

ඉන්දියාවේ ළමා රෝහලක හදිසි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ගින්න හේතුවෙන් කුඩා ළමුන් 7දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවය.

මෙම ගින්න හටගෙන ඇත්තේ දිල්ලි හි විවේක විහාර් හි ළමා රෝහලකය.

ගින්න ඇතිවූ අවස්ථාවේ අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් බේරාගැනීමට සමත්ව ඇති බව එම වාර්තා සඳහන් කරයි.

බේරාගත් බිළිඳුන් ආසන්න රෝහලක් වෙත ඇතුළත් කර තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...